
"නව ලොවට සමබර පෞර්ෂයෙන් ප්‍රතිභා පූර්ණ දරු පරපුරක් දෙහිගමින්"

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික මහියංගනය පුරවරය ආශ්‍රිතව දෙහිගම නම් සුන්දර ග්‍රාමයේ පිහිටි අප පාසල නැණ නුවණ සපිරි විශාල ප්‍රමාණයක් රටටදායද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක්යටතේ පාසලේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වේ.1949 සිට මේ දක්වා වසර 74 ක් පුරාවටසෑම වසරකම සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගනිමින් ප්‍රදේශයට මහගු සේවක් ඉටු කරන පාසලකි.
"පිරිපුන් කුසලතාවයෙන් යුත් සුසංවේදී අභියෝග ජයගත හැකි පරිපූර්ණ දරුවන් නව ලොවට තිළිණ කිරීම''