(+94) 774066602
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dehigama M.V.

බ/දෙහිගම මහා විද්‍යාලය

මහියංගනය කලාපය

  • Register
  • Login
Dehigama M.V.

බ/දෙහිගම මහා විද්‍යාලය

මහියංගනය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් දල සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

1949 වර්ෂයේ බංඩා නම් වූ ප්‍රථම විදුහල්පතිවරයා යටතේ කටුමැටි සහිත එක් ගොඩනැගිල්ලකින් මෙම විද්‍යාලය ආරම්භ කර ඇත. මෙම විද්‍යාලය ආරම්භ කිරීමෙහිලා වෙල් විදානේ නම් වු අයෙකු මූලිකත්වය ගෙන ඇත. ආරම්භයේ දී එක් ගුරුවරයෙකු හා එක් සිසුවෙකුගෙන් සමන්විතව ඇත. පසුව ක්‍රමානුකූලව සංවර්ධනය වී ඇති මෙම විද්‍යාලය 5 ශ්‍රේණිය දක්වාද ඉන් අනතුරුව අ.පො.ස. සාමාන්‍යෙපළ දක්වා ද මේ වන විට අ.පො.ස. උ/පෙළ  (කලා) දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. වර්ථමානය වන විට විදුහල්පති තුමිය ඇතුළු අධ්‍යයන අනධ්‍යන කාර්යමන්ඩලය 25 ක ප්‍රමාණයක් පාසලේ කටයුතු කරනු ලබයි.විශේෂයෙන්ම දුෂ්කර ප්‍රෙද්ශයක අවම පහසුකම් යටතේ වුව ද 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ ප්‍රථිඵල ලබා ගනිමින් ද අ.පො.ස. විභාගයෙන් ද අ.පො.ස. උ/පෙළ විභාගයෙන් ද විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගනිමින් විහ්වවිද්‍යාල වරම් හිමිකර දෙමින් ප්‍රෙද්ශයේ දුවා දරුවන් හට සුවිශේෂී මෙහෙවරක් සිදු කරනු ලබන විද්‍යාලයකි.

ආරම්භ කළ වර්ෂය

1949  වර්ෂය

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

01

මුල් ගුරුතුමාගේ නම

බංඩා

පාසලේ ආදි කතෘගේ නම

වෙල් විදානේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බ/දෙහිගම මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

කේ.එස්.එම්.පී. කීර්තිසිංහ මිය

පාසල රජයට පවරාගත් දිනය

             -

පාසල පැවැත්වූ ස්ථානය

දෙහිගම ග්‍රාමයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඒ.එම්. මුතුබංඩා

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

             -

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1949

 

 

 

 

Dehigama M.V.

බ/දෙහිගම මහා විද්‍යාලය

මහියංගනය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • දෙහිගම, මහියංගනය

: (+94)774066602

: [email protected]

Supported By

© 2026 Dehigama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk