08 Jan2023 ක්‍රීඩා ජයග්‍රහණ * පළාත් මට්ටමේ පැවති එල්ලේ තරග වලින් මෙම විදුහලේ බාලිකා කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත. * මෙම පාසලේ දරුවන් පළාත් මට්ටමින් පවත්වන ලද ක්‍රීඩා තරග වලින් ජයග්‍රහන ලබාගෙන ඇත Read more ...
28 Feb2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 (2023) මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් අපේ පාසලේ නාමය ඉහළින්ම ඔසවා තැබූ පුංචි පහේ හපනුන් Read more ...
08 Jan2023 ශිෂ්‍ය ජයග්‍රහණ *මෙම විදුහලේ ඒ.එම්. රසාලී ලවින්දි සිසුවිය කොට්ඨාස මට්ටමේ පැවති ඉංග්‍රීසි භාෂා තරග වලින් තෙවන ස්ථානය හිමිකරගෙන ඇත. Read more ...
08 Jan2023 අධ්‍යාපනික ජයග්‍රහණ * 2021 (2022) වර්ෂයේ මෙම අ.පො.ස. (සා/පෙළ) විභාග ප්‍රතිඵල වලට අනුව මෙම පාසල 83% ක ප්‍රථිශතයක් හිමිකර ගෙන ඇත Read more ...
08 Jan2023 ජාතික මට්ටමෙි නර්තන තරග මෙම පාසලේ ටී.එම්. ප්‍රභාත් ජයශංක සිසුවා නර්තන අංශයේ පැවති තරග වලින් ජාතික මට්ටමේ තරග සදහා සුදුසුකම් සපුරා ඇත Read more ...