නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/දෙහිගම මහා විද්‍යාලය
ප්‍රදේශය තුළ කීර්තිමත් නාමයක් අත්පත් කර ගෙන ඇති අප පාසල, එකී තත්වය තව තවත් වර්ධන කර ගැනීම සදහා අවශ්‍ය මංපෙත් විවර කිරීම අපගේ පරමාර්ථයයි.
ඒ සදහා සියළු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන අතර, අප විද්‍යාලය තව තවත් දියුණුවට පත්වේවායි අපේක්ෂා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
බ/දෙහිගහ මහා විද්‍යාලය