විදුහල්පති පණිවිඩය
බ/දෙහගම මහා විද්‍යාලය
ඌව පළාතේ බදුල්දිල දිස්ත්‍රික්කයෙහි මහියංගනය අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති අප විද්‍යාලය නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ නව ලොවට විශිෂ්ඨයන් බිහි කරමින් දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන පාසලකි. ප්අරෙද්පශයේ දුවා දරුවන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප වර්ධනය කරමින් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගනිම්න් උගත්පා බුද්ධිමතුන් ලොවට දායාද කරමින්න් ප්‍රෙද්ශයට මෙන්ම සමස්ථයක් වශයෙන් රටටම මහගු සේවාවක් ඉටු කරනු ලබයි. මෙහෙවරක් ඉටු කරති.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගනිමින් එකී තත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ සදහා පාසලේ දුවා දරුවන්ගේ ද අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මෙන්ම පදේශවාසී ආදරණීය දෙමාපියන්ගේ ද සහයෝගය අපේක්ෂා කරමි.
අප විද්‍යාලය ආරම්භයේ සිට මේ දක්වා මෙම තත්වයට ගෙන ඒමට උරදුන් ආධ්‍යන අනධ්‍යන මෙන්ම ප්‍රෙද්ශවාසී සෑම සියළු දෙනා ඉතාමත් හෘදයාංගමව සිහිපත් කරන අතර, අප පාසල දිනෙන් දින දියුණුවට පත් වේවා යි ප්‍රාර්ථනා කරමි.