තොරතුරු තාක්ෂණ සංසදය

** පාසලේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් මෙන්ම 10 සහ 11 ශ්‍රේණි වල විෂය හදාරණ සිසු සිසුවියන් සමගින් මෙම පිහිටුවා ඇති අතර, තොරතුරු ගවේෂණය, හුවමාරු කර ගැනීම මෙන්ම පරිගණක සහ උපාංග ආරක්ෂා සහිතව පරිහරණය නඩත්තුව ආදී තොරතුරු හා සන්නිවේදන විෂයට අදාල ක්‍රියාකාරකම් මෙමගින් සපුරා ගනු ලබයි. මෙම මග පෙන්වීම සහ උපදෙස් තොරතුරු සන්නිවේදන විෂය භාර ගුරුතුමා විසින් ලබා දෙනු ලබයි.