*මෙම විදුහලේ ඒ.එම්. රසාලී ලවින්දි සිසුවිය කොට්ඨාස මට්ටමේ පැවති ඉංග්‍රීසි භාෂා තරග වලින් තෙවන ස්ථානය හිමිකරගෙන ඇත.
මෙම පාසලේ ටී.එම්. ප්‍රභාත් ජයශංක සිසුවා නර්තන අංශයේ පැවති තරග වලින් ජාතික මට්ටමේ තරග සදහා සුදුසුකම් සපුරා ඇත